Monday, September 28, 2026
Homeදේශීයජෝසෆ් ස්ටාලින්ට ඇප

ජෝසෆ් ස්ටාලින්ට ඇප

ගෙවුණූ මැයි 28 වන දා අධිකරණ නියෝගයක් කඩ කර උත්ඝොෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් අගෝස්තු 03 වන දා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන කාර්යාලයේ දී අත්තඩංගුවට ගත් ශ්‍රි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් හට ඇප ලබාදීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබෙනවා.

READ:   ශ්‍රීලනිපයට ගිය විජයදාසට එරෙහිව පොහොට්ටුවෙන් නීති ක්‍රියාමාර්ග
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්