Monday, September 14, 2026
Homeදේශීයඅතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ මාර්ගෝපදේශය ට අනුමැතිය 

අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ මාර්ගෝපදේශය ට අනුමැතිය 

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පනතේ විධිවිධාන අනුව සකස් කරන ලද මාර්ගෝපදේශය සඳහා කැබිනට් මණ්ඩලයේ එකඟතාවය ලැබී තිබෙනවා.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීමට අදාළව අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති ඇතුළත්ව මෙම මාර්ගෝපදේශය සකසා තිබේ.

එම කැබිනට් නිවේදනය පහතින්,

file
READ:   මෝටර් වාහන පනත සංශෝධනය කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්