file
දිවි පාර්ශ්වික හා බහු පාර්ශ්වීය ගිවිසුම් බලාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ජාතික සංවර්ධනයට අත්‍යවශ්‍ය වන දිවි පාර්ශවික හා බහු පාර්ශ්වීය ගිවිසුම්වලට එළඹීමෙන් අනතුරුව අදාළ පාර්ශවවල එකඟතාවයෙන් තොරව එකී ගිවිසුම්වලින් බැහැර නොවීමට හැකි වන පරිදි නව පනත් කෙටුම්පත සකස් කිරීමට නියමිතයි.
ඒ 2023.05.22 දින පැවති අමාත්‍ය මණ්ඩලය තීරණයට අනුව සකස් කළ මූලික කෙටුම්පත මත පදනම්ව යි.
ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳ විශේෂ සංදේශයක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…