Wednesday, June 3, 2026
Homeදේශීයලෝක කුසලානයේ වැඩිම කඩුලු ලාභියා බවට වනිඳු හසරංග පත්වේ

ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලාභියා බවට වනිඳු හසරංග පත්වේ

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ මෙතෙක් පැවති තරඟ අතුරින් වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබාගත් පන්දුයවන්නා බවට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්වී තිබෙනවා. ඒ මෙතෙක් පැවති තරඟ අතරින් කඩුලු 09ක් ලබාගනිමින්.

නෙදර්ලන්තයේ වේග පන්දු යවන ක්‍රීඩක B.De Leede කඩුලු 09 ලබාගනිමින් මෙම ලැයිස්තුවෙ දෙවන ස්ථානයේ රැදී සිටින අතර මෙවර t20 ලෝක කුසලානයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දුයවන්නන් අතර තෙවන ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

ඒ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් නිවේදනය කර තිබුණා.

READ:  
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්