file
විවාහ උත්සවයේ හිඟ විදුලි බිලක් ඇති බවට චෝදනා කළ ද එවැනි විදුලි බිලක් තවමත් විදුලිබල මණ්ඩලයෙන් තමන් වෙත එවා නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
පාතදුම්බරදී පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා.
එම විදුලි බිල තමන් වෙත ලැබුණොත් ගෙවීමට ඇති නම් එය ගෙවීමට කටයුතු කරන බව ද ඒ මහතා එහිදී සඳහන් කළා.
කෙසේවෙතත් සමාජ මාධ්‍යයේ හැසිරීම ගැන දෙවරක් කල්පනා කළ යුතු බවත් ඒ අනුව සමාජ මාධ්‍යයේ කටයුතු සම්බන්ධයෙන් යම් නියාමනයක් ඇති කළ යුතු බවත් නාමල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර සිටියා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…