දිවයින පුරා විශ්වවිද්‍යාලවල නවක වදය සම්බන්ධයෙන් දැනුම්දීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. පැය විසිහතර පුරා ක්‍රියාත්මක එම අංකය -…
අවුරුදු 03ක් ඇතුළත අස්වැසුම දීමනාව ලබා දීම නතර කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මහතා පවසනවා. එම කාලය…
සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සේවයෙන් ඉල්ලා අස්විය යුතු බව පවසා ඊයේ (13) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළා. එම සත්‍යග්‍රහය…
උපයනවිට බද්ද, ඉදිරි අය වැයේදී සංශෝධනය කිරීම සඳහා මැදිහත් වීමට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද (14) පැවැත්වෙනවා. ඒ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආසියානු…
විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් කැඳවීම අද (14) සිට සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා. මාර්ග ගත ක්‍රමය (Online)…
එළඹෙන වසරේ සිට දෛනිකව ඉන්ධන මිල සංශෝධනයට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. ස්වයංක්‍රීය ක්‍රමවේදයක් යටතේ…
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හිටවූ බව දුම්රිය ලෝකෝමොටිව් ඕපරේටින් ඉංජිනියර්ස් සංගමය, දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්. ඒ. ඩී. එස්.…
අද (14) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ…
ආසියානු ක්‍රිකට් කුසලානයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගය ලකුණු 41 කින් ජය ගැනිමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. පළමුව…