file
අස්වැසුම ප්‍රතිලාභීන් 113,713කගේ ජූලි මාසයට අදාළ දීමනා වශයෙන් රුපියල් මිලියන 709.5ක මුදලක් මේ වන විට බැංකු වෙත බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ටිව්ටර් පණිවිඩයක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ගිණුම් තහවුරු කර ගත් ප්‍රතිලාභීන් සඳහා බැංකු වෙත බැර කළ එම මුදල් බැංකු මඟින් ප්‍රතිලාභීන්ට බැර කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…