Thursday, July 30, 2026
Homeදේශීයඅස්වැසුම දිමනා බැංකුවලට

අස්වැසුම දිමනා බැංකුවලට

අස්වැසුම ප්‍රතිලාභීන් 113,713කගේ ජූලි මාසයට අදාළ දීමනා වශයෙන් රුපියල් මිලියන 709.5ක මුදලක් මේ වන විට බැංකු වෙත බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ටිව්ටර් පණිවිඩයක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ගිණුම් තහවුරු කර ගත් ප්‍රතිලාභීන් සඳහා බැංකු වෙත බැර කළ එම මුදල් බැංකු මඟින් ප්‍රතිලාභීන්ට බැර කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

READ:   උතුරේ හර්තාල් ව්‍යාපාරයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්