Sunday, July 26, 2026
Homeදේශීයවිද්‍යා පීඨ වලට සිසුන් ඇතුළත් කර ගන්නා දිනය මෙන්න..

විද්‍යා පීඨ වලට සිසුන් ඇතුළත් කර ගන්නා දිනය මෙන්න..

විද්‍යා පීඨ දෙවන වසරේ සිසුන්ගේ විභාගය අවසන් කර මේ වන විට එහි උත්තර පත්‍ර සමීක්ෂණය සිදු කෙරෙණ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඒය අවසන් වූ වහාම ඔක්තෝබර් මස මුලදී විද්‍යා පීඨ 19 සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අද (20) පාර්ලිමේන්තුවේදී රෝහිණී කවිරත්න මහත්මිය ගැඟු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව පැවසුවා.

වැඩි විස්තර සහිත වීඩියෝව,

READ:   නවසීලන්තයට එරෙහි එක්දින හා විස්සයි විස්ස සංචිත නම් කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්