Friday, April 24, 2026
Homeදේශීයඅත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා.

ඒ අනුව අද (20) සිට ක්‍රියාත්මක පරදි පහත සඳහන් භාණ්ඩවල මිල ගණන් මෙලෙස පහළ දමා තිබෙනවා.

*සෝයා මීට් (තොග) කිලෝ 1ක් – රු. 45 කින් මිල පහළ දමා ඇති අතර එහි නව මිල රු. 580 ක්.

*ආර්තාපල් (දේශීය) කිලෝ 1ක් – රු. 40 කින් මිල පහළ දමා ඇති අතර එහි නව මිල රු. 290 ක්.

*හාල් මැස්සන් කිලෝ 1ක් – රු. 30 කින් මිල පහළ දමා ඇති ඇතර එහි නව මිල රු. 1100 ක්.

*සුදුළූනු කිලෝ 1ක් – රු. 25 කින් මිල පහළ දමා ඇති ඇතර එහි නව මිල රු. 620 ක්.

*ලොකුළූනු කිලෝ 1ක් – රු. 15 කින් මිල පහළ දමා ඇති ඇතර එහි නව මිල රු. 195 ක්.

*රතු පරිප්පු කිලෝ 1ක් – රු. 06 කින් මිල පහළ දමා ඇති ඇතර එහි නව මිල රු. 299 ක්.

READ:   අවුරුදු සමය වෙනුවෙන් සතොස භාණ්ඩ 3ක මිල අඩු කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්