Friday, July 24, 2026
Homeදේශීයඅතරමග නැවතුණු කොළඹ නිවාස ව්‍යාපෘතිවලට මොකද වෙන්නේ?

අතරමග නැවතුණු කොළඹ නිවාස ව්‍යාපෘතිවලට මොකද වෙන්නේ?

අතරමග ඉදිකිරීම් නතර වී ඇති කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති 10ක ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමට අවධානය යොමුව ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අවධාරණය කරයි.

අදාළ ආයෝජන සමාගම් හා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී මෙම ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට අවධානය යොමුව තිබෙනවා.

ආර්ථික අර්බුදයත් සමග අමුද්‍රව්‍ය මිල ඉහළ යාම, අමුද්‍රව්‍ය හිඟය හා ඉන්ධන මිල ඉහළ යාම වැනි කරුණු රැසක් හේතුවෙන් වසරකට අධික කාලයක් නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරිම් ඇණහිට තිබුණා.

නිවාස 2000කට අධික සංඛ්‍යාවක් සහිත මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා වන ආයෝජනයේ වටිනාකම රුපියල් මිලියන 30,000 අධිකයි.

READ:   සන්නද්ධ ගැටුම්වලින් මියගිය සියලුදෙනා සිහිකිරීමට නව ස්මාරකයක් ඉදි කෙරේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්