Tuesday, July 28, 2026
Homeදේශීයබලපත්‍ර නැති බස් රථ සොයා වැටලීම්..

බලපත්‍ර නැති බස් රථ සොයා වැටලීම්..

බලපත්‍ර රහිතව මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ වැටලීම වෙනුවෙන් විශේෂ වැටලීම් මේ වනවිට ආරම්භ කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවධාරණය කරයි.

වැටලීම් වෙනුවෙන් කණ්ඩායම් 4 ක් යොදවා ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

පසුගියදා පුද්ගලයින් 11කට මරු කැඳවූ පොළොන්නරුව, මනම්පිටිය, කොටලීය බස් අනතුර සිදුවීමෙන් පසු මෙි සඳහා දැඩි අවධානයක් යොමුවිය.

READ:   මහජන උපයෝගිතා කොමිසමේ ඉහළ තනතුරක වෙනසක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්