Friday, June 5, 2026
Homeදේශීයනව නිර්වින්දන ඖෂධයක් හෙට දිවයිනට: ගැටලුසහගත නිර්වින්දන ඖෂධ 2 ඉවතට..

නව නිර්වින්දන ඖෂධයක් හෙට දිවයිනට: ගැටලුසහගත නිර්වින්දන ඖෂධ 2 ඉවතට..

ගැටලුසහගත නිර්වින්දන ඖෂධ දෙක භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා.

ඒ වෙනුවට වෙනත් නිර්වින්දන ඖෂධයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව එම ඖෂධ තොගය හෙට (13) දිවයිනට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

READ:   බිරිඳ මරා අවුරුදු 14 ක් සැඟවී සිටි බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්