file
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා.
ඒ අනුව අද (20) සිට ක්‍රියාත්මක පරදි පහත සඳහන් භාණ්ඩවල මිල ගණන් මෙලෙස පහළ දමා තිබෙනවා.
*සෝයා මීට් (තොග) කිලෝ 1ක් – රු. 45 කින් මිල පහළ දමා ඇති අතර එහි නව මිල රු. 580 ක්.
*ආර්තාපල් (දේශීය) කිලෝ 1ක් – රු. 40 කින් මිල පහළ දමා ඇති අතර එහි නව මිල රු. 290 ක්.
*හාල් මැස්සන් කිලෝ 1ක් – රු. 30 කින් මිල පහළ දමා ඇති ඇතර එහි නව මිල රු. 1100 ක්.
*සුදුළූනු කිලෝ 1ක් – රු. 25 කින් මිල පහළ දමා ඇති ඇතර එහි නව මිල රු. 620 ක්.
*ලොකුළූනු කිලෝ 1ක් – රු. 15 කින් මිල පහළ දමා ඇති ඇතර එහි නව මිල රු. 195 ක්.
*රතු පරිප්පු කිලෝ 1ක් – රු. 06 කින් මිල පහළ දමා ඇති ඇතර එහි නව මිල රු. 299 ක්.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…