file
අමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් ලඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු දෙහිඹ්විට පොලිස් වසමේ අමුදෙණිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊය් (19) මෙම වැටලීම සිදුකර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දෙහිඕවිට අමුදෙණිය ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු 2006 වර්ෂයේදී දෙහිඕවිට දිගන හංදිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි අයෙකු බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා දෙහිඕවිට පොලිසිය ට භාර දී තිබෙනවා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU