Tuesday, September 8, 2026
Homeදේශීයපෙරටුගාමී පක්ෂ කාර්යාලයට පොලිසිය කඩාවදී

පෙරටුගාමී පක්ෂ කාර්යාලයට පොලිසිය කඩාවදී

නුගේගොඩ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලයට පොලිසිය අවස්ථා දෙකකදී පැමිණ පරික්ෂා කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසනවා. පොලිස් කණ්ඩායම් දෙකක් පක්ෂ කාර්යාලය පරීක්ෂාව සඳහා පැමිණී බවත් පළමු කණ්ඩායම සිවිල් ඇදුමෙන් සහ දෙවන කණ්ඩායම පොලිස් නිල ඇදුමෙන් සැරසී පැමිණි බවත් ඔහු ප්‍රකාශ කර සිටිනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලීගේ සෙවීම සඳහා මෙලෙස පොලිසිය පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

READ:   අරගලයට සහය දක්වා මෙල්බන් නුවර උත්ඝෝෂණයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්