Thursday, June 4, 2026
Homeදේශීයඅගමැති සහ ඇමරිකානු තානාපතිනිය අතර හමුවක්

අගමැති සහ ඇමරිකානු තානාපතිනිය අතර හමුවක්

අගමැති දිනේෂ් ගුණවර්ධන සහ මෙරට ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය අතර හමුවක් පැවැත්වී තිබෙනවා. එහිදි මෙරට ආර්ථික සංවර්ධන ජය ගැනීම සඳහා ඇමරිකාවේ සහයෝගය පිළිබදව සහ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකෙරෙන සාකච්ඡා මෙරට ආර්ථික ස්ථාවරය ඇති කිරීම සඳහා වන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ජූලි චන්ග් මහත්මිය විසින් ටුවිටර් පණිවිඩයක් තබමින් සඳහන් කර තිබුණා.

READ:   පූජ්‍ය කොස්වත්තේ හිමියන් අත්තඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්