Thursday, June 11, 2026
Homeදේශීයඉස්සර මළ ගෙදරකට ගියාම මිනිය විතරයි නැගිටින්නේ නැත්තේ. දැන් එකෙක්වත් නැගිටින්නෑ - කුමාර වෙල්ගම

ඉස්සර මළ ගෙදරකට ගියාම මිනිය විතරයි නැගිටින්නේ නැත්තේ. දැන් එකෙක්වත් නැගිටින්නෑ – කුමාර වෙල්ගම

වර්තමානය වන විට මන්ත්‍රීවරුන් ජනතාව අතර හෑල්ලුවට සහ ගණන් නොගන්නා තත්ත්වයට පත්ව ඇති බව කුමාර වෙල්ගම මහතා පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා..

“ඉස්සර අපි ගියාම මළ ගෙයකට මිනිය විතරයි නැගිටින්නේ නැත්තේ. දැන් එහෙම නෑනේ..දැන් එකෙක්වත් නැගිටින්නෑ. දැන් ඔරෝලා බලන්නේ.. ඒ තත්ත්වයට වැටුණේ ඇයි අපි??”

READ:   අලුත් මන්ත්‍රීලාගේ වරප්‍රසාද කපලා?? කී දෙනෙක් ගෙවල් ඉල්ලනවාද?? - පාර්ලිමේන්තු මහලේකම්වරිය 
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්