Friday, September 11, 2026
Homeදේශීයසර්ව ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාවට අරමුදල් නෑ - ලෝක...

සර්ව ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාවට අරමුදල් නෑ – ලෝක බැංකුව

ප්‍රමාණවත් අයුරින් සර්ව ආර්ථික ප්‍රතිපත්තියක් රට තුළ ක්‍රියාවට නන්වන තුරු ශ්‍රී ලංකාවට අරමුදල් ලබා දීමට කටයුතු නොකරන බව ලෝක බැංකුව ප්‍රකාශ කරනවා. වැඩි දුරටත් අදහස් දක්වන ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය සහ ජනතාවට එල්ල වී ඇති බලපෑම පිළිබඳව කනස්සල්ල ප්‍රකාශ කර සිටිනවා.

READ:   නායකත්ව පාඩමක් කියා දී නත්තලත් සමඟම නික්ම යන ඩෙස්මන්ඩ් ටුටූ හිමිපාණන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්