සෝම හිමිගේ අපවත් වීම සම්බන්ධයෙන් මර්වින් සිල්වා මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව නිකුත් කර ඇති…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් නව ත්‍රස්ත විරෝධී පනත හඳුනවා දීම සඳහා 2022.09.05 අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා. එම පනත් කෙටුම්පතට…
ගෝටට ඡන්දේ දෙන්න කිව්ව නිසා කාදිනල් හිමිවත් සැක කරන්න පුලුවන්ලු - මනුෂ උන්වහස්සේ ඡන්දේ දෙන්න කිව්වේ හිතේ වේදනාවට - සජිත්…
ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් "චැනල් ෆෝ " නාලිකාවේ ආන්දෝලනාත්මක විඩීයෝවේ කොටසක් එම නාලිකාව විසින් මේ වන විට සමාජ මාධ්‍යට…
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (04) පස්වරුවේ වන විට නිකුත් වුණා. නිකවැරටිය අඹන්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහභාගී වන තවත් තරගයක් අද (05) පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතරයි.…
කොල්ලුපිටිය පොලිස් වසමේ දුම්රියපොල ආසන්න මුහුදු වෙරළට නාඳුනන පිරිමි මළ සිරුරක් ගොඩගසා තිබෙනවා. ඊයේ (04) දහවල් මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට…
ගසක් කඩාවැටීම නිසා කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගය ඕමාරගොල්ල ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් විකල්ප මාර්ග…
බස්නාහිර පළාතේ ධාවනයේ යෙදවීමට විද්‍යුත් බස් රථ 200ක් ආනයනය කිරීම සඳහා ආයෝජකයන්ට අවස්ථාව ලබාදී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන…
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ…