file
නවසීලන්ත දකුණු දූපත ආසන්නයේ භූ කම්පනයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.
අද (20) උදෑසන හටගෙන ඇති මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපාංක 6.2ක් ලෙස සටහන් වූ බව සඳහන්.
එරට වෙලාවෙන් උදෑසන 9.20ට වාර්තා වී ඇති මෙම භූ කම්පනය නවසීලන්තයේ ප්‍රදේශ රැසකට දැනී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
භූ කම්පනය හේතුවෙන් කිසිඳු හානියක් වාර්තා නොවේ.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…