file
ජාතික ජන බලවේගයේ ප්‍රාදේශිය දේශපාලකයින්ගේ අරමුදලින් ඉදි කළ බස් නැවතුමක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් ව තිබෙනවා.
මාතර, කනංකේ ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම බස් නැවතුම කොමියුනිස්ට්වාදයේ සංකේතාත්මක ලාංඡනය ප්‍රදර්ශනය වන ආකාරයෙන් ඉදිකර තිබෙනවා.
කෙසේවෙතත් සමාජ මාධ්‍ය තුළ මේ සම්බන්ධයෙන් උපහාසාත්මක අදහස් හුවමාරු වන අතර වැඩකරන ජනතාව සංකේතවත් කරමින් බස් නැවතුම්පොළ එලෙස ඉදිකර ඇති බවයි ඇතැමුන් පවසන්නේ.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්‍රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…