file
ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය නිමිතිකොට මැතිවරණ කොමිෂන් සභාව විසින් චිත්‍ර තරගයක් පවත්වා තිබෙනවා.
රත්නපුර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී පසුගියදා (15) එම චිත්‍රතරගයේ ත්‍යාග ප්‍රධාන උත්සවය පැවැත්වූ බව එම කොමිසම සදහන් කළා.
‘සර්වජන ඡන්ද බලය සුරකිමු’ මැයෙන් මෙම චිත්‍ර තරගය පවත්වා තිබුණා.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…