Thursday, June 4, 2026
Homeදේශීය'සර්වජන ඡන්ද බලය සුරකිමු' - ප්‍රජාතන්ත්‍රවාදී දිනය දා මැතිවරණ කොමිසමෙන් චිත්‍ර තරගයක්...

‘සර්වජන ඡන්ද බලය සුරකිමු’ – ප්‍රජාතන්ත්‍රවාදී දිනය දා මැතිවරණ කොමිසමෙන් චිත්‍ර තරගයක් (ඡායාරූප)

ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය නිමිතිකොට මැතිවරණ කොමිෂන් සභාව විසින් චිත්‍ර තරගයක් පවත්වා තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී පසුගියදා (15) එම චිත්‍රතරගයේ ත්‍යාග ප්‍රධාන උත්සවය පැවැත්වූ බව එම කොමිසම සදහන් කළා.

‘සර්වජන ඡන්ද බලය සුරකිමු’ මැයෙන් මෙම චිත්‍ර තරගය පවත්වා තිබුණා.

file
file
file
file
file
file
file
file
file
file
file
READ:   ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්