file
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන පනත් කෙටුම්පතට විරුද්ධව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසීමට වෘත්තීය සංගම් තීරණය කර තිබෙනවා.
ඊයේ (19) රාත්‍රියේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසුවා.
නව පනත් කෙටුම්පත හරහා විදුලි බල මණ්ඩලය කොටස් 14කට වෙන්කර පෞද්ගලික අංශයට විකිණීමට යන බව ඔහු පෙන්වා දෙනවා.
එළඹෙන 27 වන බදාදා වෘත්තීය සමිති රැස්වී ආණ්ඩුව ගන්නා තීරණය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සහ කරුණු සාකච්ඡා කරන බව ඔහු සඳහන් කළා.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…