Thursday, August 13, 2026
Homeදේශීයවිදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන පනත් කෙටුම්පතට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක්

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන පනත් කෙටුම්පතට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක්

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන පනත් කෙටුම්පතට විරුද්ධව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසීමට වෘත්තීය සංගම් තීරණය කර තිබෙනවා.

ඊයේ (19) රාත්‍රියේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසුවා.

නව පනත් කෙටුම්පත හරහා විදුලි බල මණ්ඩලය කොටස් 14කට වෙන්කර පෞද්ගලික අංශයට විකිණීමට යන බව ඔහු පෙන්වා දෙනවා.

එළඹෙන 27 වන බදාදා වෘත්තීය සමිති රැස්වී ආණ්ඩුව ගන්නා තීරණය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සහ කරුණු සාකච්ඡා කරන බව ඔහු සඳහන් කළා.

READ:   ටෙලිකොම් විරෝධතාවයක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්