file
බඩල්කුඹුර – බදුල්ල මාර්ගයේ පුස්සැල්ලාව ප්‍රදේශයේ දී බස් රථයක් හා බවුසර් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ මගීන් හතර දෙනෙකු සමග බස් රථයේ රියදුරු සහ බවුසර් රථයේ රියදුරු මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ අයගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිසිය පවසනවා.
බඩල්කුඹුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්‍රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…