file
විද්‍යා පීඨ දෙවන වසරේ සිසුන්ගේ විභාගය අවසන් කර මේ වන විට එහි උත්තර පත්‍ර සමීක්ෂණය සිදු කෙරෙණ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ඒය අවසන් වූ වහාම ඔක්තෝබර් මස මුලදී විද්‍යා පීඨ 19 සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
අද (20) පාර්ලිමේන්තුවේදී රෝහිණී කවිරත්න මහත්මිය ගැඟු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව පැවසුවා.
වැඩි විස්තර සහිත වීඩියෝව,
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…