file
2023 මෙවර අයි.සී.සී පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ නිල තේමා ගීතය මේ වනවිට නිකුත් වී තිබෙනවා.
‘ දිල් ජෂන් බෝලේ ‘ ලෙස නම් කර ඇති මෙම ගීතයේ වීඩියෝව සඳහා බොලිවුඩ් නළු රන්වීර් සිං දායක වී තිබෙනවා.
ගීතය නිර්මාණය කර ඇත්තේ ඉන්දීය සංගීතඥ ප්‍රීතම් චක්‍රබෝත්රී විසින්.
2023 මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ සත්කාරකත්වයෙන් ඔක්තොම්බර් 05 වනදා සිට ආරම්භ වෙනවා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…