Friday, July 24, 2026
Homeදේශීයක්‍රිකට් ලෝක කුසලානයේ නිල තේමා ගීතය නිකුත් වෙයි.. (වීඩියෝ)

ක්‍රිකට් ලෝක කුසලානයේ නිල තේමා ගීතය නිකුත් වෙයි.. (වීඩියෝ)

2023 මෙවර අයි.සී.සී පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ නිල තේමා ගීතය මේ වනවිට නිකුත් වී තිබෙනවා.

‘ දිල් ජෂන් බෝලේ ‘ ලෙස නම් කර ඇති මෙම ගීතයේ වීඩියෝව සඳහා බොලිවුඩ් නළු රන්වීර් සිං දායක වී තිබෙනවා.

ගීතය නිර්මාණය කර ඇත්තේ ඉන්දීය සංගීතඥ ප්‍රීතම් චක්‍රබෝත්රී විසින්.

2023 මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ සත්කාරකත්වයෙන් ඔක්තොම්බර් 05 වනදා සිට ආරම්භ වෙනවා.

READ:   කොළඹ ලොකු ගස්වලට වෙන්න යන දේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්