file
කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ අද (20) සිට සිදු නොකරන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.
පෙට් ස්කෑන් පරීක්ෂණ ඒකකයේ කටයුතු කළ නිලධාරීන් තිදෙනාගෙන් දෙදෙනෙකු සේවයෙන් ඉවත්වීම මීට හේතුව බව එහි සභාපති චානක ධර්මකීර්ති මහතා පැවසුවා.
කාර්ය මණ්ඩලයේ එක් නිලධාරියෙකු විශ්‍රාම ගොස් ඇති අතර අනෙක් නිලධාරායා විදෙස් ගතවී තිබෙනවා.
13 වන දා සිට පෙට් ස්කෑන් පරීක්ෂණ කිරීමට හැකියාවක් නොමැති බව බලධාරීන්ට කල් තියා දැනුම්දුන්නද මේ වන විටත් ඊට පිළියමක් නොලැබුණ බව ඒ මහතා සඳහන් කළා.
මේ සඳහා පුහුණු නිලධාරීන් අවශ්‍ය බවත් ඊට අවම වශයෙන් මාස 6ක කාලයක් ගත වන බවත් එම ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.
කෙසේ වෙතත් පුහුණුව නිම කළ විකිරණ නිලධාරීන් යොදවා ගැටලුව විසදීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…