ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය දකුණු අප්‍රිකාව සමගින් මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසිය වාසිය දිනූ…
නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව යි. ඒ අනුව, පොලිස්…
අද (07) අලුයම ඔරුගොඩවත්ත පෞද්ගලික කර්මාන්ත ශාලාවක් තුළ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන සේවා රථ 05ක්…
එකට එකතුවී සමගියෙන් ක්‍රීඩා කළොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගත හැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්…
ගැසට් පත්‍ර 6ක් සඳහා රජයේ මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම…
අද (07) බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
2023 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ ඉන්දියාවේ දිල්ලි හිදී දකුණු අප්‍රිකාවට එරෙහිවයි. තරගය…
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තවත් තරගයක් ඊයේ (06) පාකිස්තානය හා නෙදර්ලන්තය අතර පැවත්වුණා. එම තරගය ලකුණු 81 කින් ජය ගැනීමට…
නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව අද (07) සිට හිමි වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා…
හෙට (07) පස්වරු 05 සිට ඉරිදා (08) පෙරවරු 08.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා…