පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ ඊයේ (13) දිනයේ සිට තවත් සති තුනක කාලයත් සඳහා…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අද (13)පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාව සාර්ථක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ…
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවකට එක්වුණා. ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට…
2023 එක්දන ක්‍රිකට් ලෝක කුසලානයේ මේ දක්වා පැවති තරග අතරින් ලකුණු ලබාගැනීමේ ප්‍රහාරත්මක වේගය වැඩිම පිතිකරුවා බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ…
අධිවේගී මාර්ගයේ නායයෑම හේතුවෙන් වසා දැමුණු පින්නදූව සහ ඉමදූව අතර කොටසේ මංතීරු දෙකක් අද (13) පස්වරු 6.00 සිට ගමනාගමනය සඳහා…
ශ්‍රී ලංකා තාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබෙනවා.…
ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන් තරුෂි කරුණාරත්න ඒ වෙනුවෙන් සිය පාසලට…
උතුරු ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ලවීමේ අවධානමක් පවතින බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් කරනවා. ලෙබනනය හා සිරියාවට ආසන්නව…
වංචා සහගත මූල්‍ය ආයතනවල අයථා ක්‍රියා සහ වංචා පිළිබඳ පැමිණිලි දිනෙන් දින ඉහළ යන අතර කලකට ඉහත තිලිණි ප්‍රියමාලි සම්බන්ධ…
නායයෑමට ලක්වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස් සහ ගල් ඉවත් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව රථවාහන ගමනාගමන අධිකාරිය පවසනවා. කෙසේ…