දේශීය

ලක් මව රනින් දින වූ තරුෂිගෙන් ඉගෙන ගත්ත පාසලට පරිත්‍යාගයක්

ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන් තරුෂි කරුණාරත්න ඒ වෙනුවෙන් සිය පාසලට විශේෂ පරිත්‍යාගයක් සිදු කළා.

වසර 21කට පසු මලල ක්‍රීඩාවකින් මෙරටට රන් පදක්කමක් හිමිකර දුන් තාමත් 18 වන වියෙහි පසුවණ තරුෂි කරුණාරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම වසර තුළ පමණක් දිනා දී ඇති ජාත්‍යන්තර පදක්කම් ගණන 8ක්.

තම ඉදිරි බලාපොරොත්තු ගැන පැවසු ඇය ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙහිදී බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටියා.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

21 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

21 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago