අද (06) බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රට බංකොලොත් වීමට හේතු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත අද යළි කැඳවා…
කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුම අසළ දී ඊයේ (05) සවස මෝටර් රථයක් අනතුරකට ලක් වුණා. අනතුරින් බරපතළ තුවාල ලැබූ එම ස්ථානයේ…
කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ ලිබටි වටරවුම ආසන්නයේ දී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුර සිදුව ඇත්තේ, අද (06) අලුයම…
ආසියානු ක්‍රීඩා උළෙලේ 400 × 4 කාන්තා සහය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. එහි පිරිමි…
අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව 2024 ජනවාරි 04 සිට 2024.01.31 දක්වා විභාගය පැවැත්වීමට නියමිත…
මේ වන විට කොළඹ කොටුව ඇතුලු දුම්රිය ස්ථාන ගනනාවක කාර්යාල දුම්රියෙන් යෑමට විශාල ජනතාවක් රැදී සිටින බවයි වාර්තා වන්නේ. කාර්යාල දුම්රියන්…
දුම්රිය නියාමන සංගමය ආරම්භ කර ඇති හදිසි වර්ජනයත් සමඟ මගී ජනතාව දැඩි පීඩාවට පත්ව තිබෙනවා. වර්ජනය හේතුවෙන් හවස් වරවේ දුම්රිය…
ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ තරුෂි කරුණාරත්න එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා. මෙය 2014 වසරෙන් පසු…
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව, *ලාෆ්ස් කිලෝග්‍රෑම්…