file
ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය මේ වන විට රාගම ශුද්ධ වූ පේදුර පාවුලු දේවස්ථානයේ තැන්පත් කර තිබෙනවා.
නිවසේදී බෞද්ධ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ඒ මහතාගේ දේහය දේවස්ථානය වෙත රැගෙන ආවා.
ජැක්සන් ඇන්තනී මහතාට සමහර පුද්ගලයින් චෝදනා කිරීමට හේතුවත් රාජපක්ෂ ඡන්ද ව්‍යාපාරයේ ජැක්සන් ඇන්තනී මහතාගේ දායකත්වය ගැනත් මෙහිදී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් ආරියරත්න මහතා විශේෂ කතාවක් සිදු කළා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…