file
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා හෙට (14) චීනය බලා පිටත්ව යෑමට නියමිතයි.
ශ්රී ලංකාවේ ණය ප්රශස්තිකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී චීන රජය සමඟ සාකච්ඡා පැවැත්වීම නියමිත බව සඳහන්.
එහිදී ජනාධිපතිවරයා සහ චීන ජනාධිපති ෂි ජින් පිං මහතා අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…