file
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ඒ ඊයේ (13) දිනයේ සිට තවත් සති තුනක කාලයත් සඳහා බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
මීටපෙර මාස තුන බැගින් සේවා දිගු දෙකක් ලබා ලබා සි.ඩී. වික්‍රමරත්න මහතාගේ දෙවන සේවා දිගුව පසුගිය දා අවසන් වුණා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…