Wednesday, July 15, 2026
Homeදේශීයසී ඩී වික්‍රමරත්න යළි පොලිස්පති ධුරයට

සී ඩී වික්‍රමරත්න යළි පොලිස්පති ධුරයට

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ ඊයේ (13) දිනයේ සිට තවත් සති තුනක කාලයත් සඳහා බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

මීටපෙර මාස තුන බැගින් සේවා දිගු දෙකක් ලබා ලබා සි.ඩී. වික්‍රමරත්න මහතාගේ දෙවන සේවා දිගුව පසුගිය දා අවසන් වුණා.

READ:   උණුසුම 39°C - 45°C දක්වා ඉහළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්