file
ඊශ්‍රායලයේ ගාසා තීරය ආසන්නයේ ජීවත් වූ ශ්‍රී ලාංකකයින් 13 දෙනෙකු එම ප්‍රදේශයෙන් ආරක්ෂිතව ඉවත්කර ගත් බව ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.
එම ප්‍රදේශයේ ශ්‍රී ලාංකකයින් 20 දෙනෙකු පමණ රැකියාවේ නිරත වූ බව තවත් 7 දෙනෙක් එම ප්‍රදේශයෙන් ඉවත් කර ගැනීමට නියමිත බව එම මහතා ප්‍රකාශ කළා.
මේ අතර ඊශ්‍රායල හමාස් ගැටුම් අතරතුර අතුරදන් වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා සොයා ගැනීමට මෙතෙක් හැකි වී නැහැ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…