Wednesday, September 9, 2026
Homeදේශීයඊශ්‍රායල - හමාස් යුධ ගැටුම්වලට මැදිවූ ශ්‍රී ලංකිකයින් 13 දෙනෙකු මුදා ගැනේ.

ඊශ්‍රායල – හමාස් යුධ ගැටුම්වලට මැදිවූ ශ්‍රී ලංකිකයින් 13 දෙනෙකු මුදා ගැනේ.

ඊශ්‍රායලයේ ගාසා තීරය ආසන්නයේ ජීවත් වූ ශ්‍රී ලාංකකයින් 13 දෙනෙකු එම ප්‍රදේශයෙන් ආරක්ෂිතව ඉවත්කර ගත් බව ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

එම ප්‍රදේශයේ ශ්‍රී ලාංකකයින් 20 දෙනෙකු පමණ රැකියාවේ නිරත වූ බව තවත් 7 දෙනෙක් එම ප්‍රදේශයෙන් ඉවත් කර ගැනීමට නියමිත බව එම මහතා ප්‍රකාශ කළා.

මේ අතර ඊශ්‍රායල හමාස් ගැටුම් අතරතුර අතුරදන් වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා සොයා ගැනීමට මෙතෙක් හැකි වී නැහැ.

READ:   අතුරුදහන් වූ පේරාදෙණිය සරසවි සිසුවාගේ මළ සිරුර සොයාගැනේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්