Sunday, June 7, 2026
Homeදේශීයඉන්දියාවේ සහ ජර්මනියේ මිනිස්සු ලංකාව⁣ට දුන් සහය..

ඉන්දියාවේ සහ ජර්මනියේ මිනිස්සු ලංකාව⁣ට දුන් සහය..

2023 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 5 ඉක්මවා ගොස් තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

මේ මාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි ඇත්තේ ඉන්දියාවෙන් බවට වාර්තා වෙනවා.

ඊළඟට වැඩියෙන්ම මෙරටට පැමිණ ඇත්තේ ජර්මනියෙන්.

READ:   පානදුර බස් අනතුරින් තුනක් රෝහලට (වීඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්