file
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී නෞකා සේවය අද සිට ආරම්භ වෙනවා.
ඒ දකුණු ඉන්දියාවේ නාගපට්නම් සිට මෙරට කන්කසන්තුරය වාරාය දක්වායි.
මඟී යාත්‍ර සේවයේ ආරම්භය සනිටුහන් කරමින් එහි පළමු යාත්‍රාව අද (14) පෙරවරුවේ ඉන්දියාවේ සිට මෙරටට ළඟාවීමට නියමිතයි.
පසුව එම යාත්‍රාව මෙරට සිට මඟින් රැගෙන ඉන්දියාව බලා ගමන් ආරම්භ කරන බවයි නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…