Wednesday, September 9, 2026
Homeදේශීයඉන්දියාවේ බිහිසුණු අනතුරක්

ඉන්දියාවේ බිහිසුණු අනතුරක්

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක බස් රථයක් ගිනිගෙන අනතුරකට ලක්ව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කුඩා දරුවන් තිදෙනෙක් ද මියගිය පිරිස අතර වන බව සඳහන් වෙනවා.

පුද්ගලයින් 33 දෙනෙකු සමග පූනේ බලා ධාවනය වූ බස් රථයක් අද (01) අලුයම මෙලෙස ගිනි ගෙන ඇත.

බස් රථයේ රියදුරු ඇතුළු තුවාලකරුවන් මේ වන විට රෝහල් ගත කර තිබේ.

READ:   BREAKING: බස් රථයක් ලොරි රථයක ගැටී අනතුරක්: 22ක් රෝහල් ගත කරයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්