විදුලි පාරිභෝගිකයිගේ විදුලි බිල අවස්ථා දෙකකදී 500%කින් වැඩිකර සොච්චමකින් විදුලිය අඩුකර රජය උදම් අනන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අද (01) පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවසුවා.
විදුලි පාරිභෝගිකයන්ට සිදුව ඇති අසාධාරණ පිළිබඳව විනිවිදභාවයෙන් යුතු තේරිම් කාරක සභාවක් පත් කළ යුතු බව ඒ මහතා පෙන්වා දෙනවා.
විස්තර සහිත විඩියෝව පහතින් ,


