Wednesday, April 15, 2026
Homeදේශීයවනිඳු හසරංග අද උපන්දිනය සමරයි..

වනිඳු හසරංග අද උපන්දිනය සමරයි..

ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ට දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග අද (29) සිය 26 වන උපන් දිනය සමරනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩලු බිඳහෙළමින් තැබූ වාර්තා රැසකට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග උරුමකම් කියනවා.

2021 ,2022 වර්ෂයන්හිදී විස්සයි විස්ස ලොව වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබා ගත් පන්දුයවන්නා වන්නේද වනිඳු හසරංග යි.

මේ අතර නිමාවූ ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වූයේ ද හසරංග යි.

file
READ:   UPDATE: ටයිටන් සබ්මැරීනය සෙවීම: මෙහෙයුමේ නවතම තත්ත්වය..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්