නීතිඥවරුන් පිරිසක් විරෝධතාවයක නිරත වනවා. ඒ මුලතිව් මහෙස්ත්‍රාත් දිසා විනිසුරු ටී. සරවණරාජා මහතාගේ ඉවත්වීම සම්බයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා…
ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇත්නනී මහතාගේ මියයෑම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මධ්‍යට කරුණු දක්වා සිටිනවා.…
අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතයි. ඒ රාගම ශුද්ධ වූ…
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුධ ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා. යුද ගැටුම් හේතුවෙන් මේ වන විට දෙපාර්ශවයේම පුද්ගලයින් 1,000කට අධික…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද (09) මොරොක්කෝවේදී ආරම්භ වෙනවා. මෙම සමුළුව සඳහා රටවල් රැසක මුදල් අමාත්‍යවරුන් මහ බැංකු අධිපතිවරුන්…
ඕස්ට්‍රේලියාව සමඟ ඊයේ (08) පැවති තරගය කඩුලු 06කින් ජයගැනීමට ඉන්දියාව සමත් වුණා. පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 49යි පන්දු…
අද (09) දිනයේ නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ උතුරු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව…
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා අද (09) අලුයම අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන්…
2023 ක්‍රිකට් ලෝක කුසලානයේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද (08) පැවැත්වෙනවා. තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට…
ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සමග පැවති තරගය ලකුණු 102 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාණු කණ්ඩායම සමත්වුණා. පළමුව පන්දුවට පහරදුන් දකුණු…