file
ශ්‍රී ලාංකික සිනමා නිර්මාණයක් විශිෂ්ට ඇගයීමකට ලක්ව තිබෙනවා.
ඒ දකුණු කොරියාවේ බූසාන් ජාත්‍යන්තර සිනමා උළෙලේ දී ආසියානු සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සඳහා පමණක් පිරිනමන ජීසොක් සම්මානය පිරිනමමින්.
මෙලෙස ඇගයීමට ලක්ව ඇත්තේ ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ මහතා විසින් නිර්මාණය කළ පැරඩයිස් සිනමා නිර්මාණය යි.
එය මලයාලම් බසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් වනවා.
මෙවර මෙම සම්මානය සඳහා ඉන්දුනීසියාව,කොරියාව, තායිලන්තය, ජපානය ඇතුළු රටවල් රැසක ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට 10ක් තරඟ කළා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…