අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම…
දකුණුදිග ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් කරනවා. ඒ තමන්ගේ නම…
ඊශාලයේදී අතුරුදන් වූ බව කියන එක් ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් ඇති බවට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. අදාළ කාන්තාව…
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ මාධ්‍යවේදී බුද්ධි කීර්තිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතාගේ දේහය ඔක්තෝබර් 18 වන බදාදා සිට 19 වනදා…
කිසිදු අංගසම්පූර්ණ වාර්ථාවක් ඉදිරිපත්කර නොමැති හෙයින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් පැවැත්වූ සියලු පරීක්ෂණ අසාධාරණ හා අසාර්ථක ඒවා බව හිටපු ජනාධිපති…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ස්වාධීන…
කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේ සය නිවුන් දරු උපතක් සිදුව තිබෙනවා. රාගම ප්‍රදේශයේ පදිංචි මවක් මෙලෙස ඊයේ (16) හවස හයට පමණ…
මේම වසරේ මුල් මාස 9 තුළ ලාදුරු රෝගීන් 1155ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු නිවාරණ…
කතානායකවරයා ඉදිරියේ අලි සභීර් මවුලානා මහතා මීට සුළු මොහොතකට පෙර මන්ත්‍රී ධුරයේ දිව්රුම් දෙනු ලැබුවා. ඒ නසීර් අහමඩ් මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු…
සිංගප්පූරුවේ තොරතුරු සන්නිවේදන මාධ්‍ය අධිකාරි පනත එරට දියුණුවට ඉතාමත් වැදගත් වූවා සේම සත්‍ය තොරතුරු දැනගැනීමේ පුරවැසියාට ඇති අයිතිය සුරක්ෂිත කරමින්…