file
ව්‍යපාරික ලලිත් කොතලාවල මහතාගේ මරණයට හේතුව නිව්මෝනියා තත්ත්වයත් බව තීරණය කරමින් අධිකරණ වෛද්‍යවරුන් විවෘත තීරණයක් ලබා දී ඇති බව දිනමිණ වාර්තා කරනවා.
සේම නරක් වී නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් මරණය සිදුව ඇති බවටයි ඒ මහතාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ.
ලලිත් කොතලාවල මහතාගේ මරණය සැක සහිත බවට ඒ මහතාගේ බිරිඳගේ වැඩිමහල් සොහොයුරිය විසින් පොලිසියට ප්‍රකාශයක් කර තිබුණා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…